Thursday, July 24, 2014

මිතුරු මිතුරියනි

අම්මා සදකි මම ඵ් ලොව

 හිරුය රිදී...

ඵ් ඉර හදින් නුඹෙ ලෝකය 

එලිය උනි...

මෙලෙස,

මා පිය සෙනෙහසට මැදිව දÕකම් කරන මිතුරු මිතුරියනි නුඹ මෙලොවට වටිනා වස්තුවකි.. සිදුවන සියල්ල සිදුවන්නේ හො|gයි.. Õක් ගල්පර අතරින් ගල බසින විට එය නෙතට සුන්දර දසුනකි.. එලෙස අපගේ ජීවිත වලටද බාධක හමුවී ඵ්ව ජයගෙන ඉදිරියටම යන විට ජීවිතයී සුන්දරත්වය අත් විදිය හැකි බව නොඅනුමානයි…
ජීවිතය ජයගැනීමටන්ම් Eම දේ ගැනම ධනාත්මකව සිතන්න…  අමතක නොකරන්න සතුට උතුම්ම ධනයයි.. නීරෝගීකම උතුම්ම සැපතයි…
            පලමුව තමන්ට ආදරේ කරන්න. දෙවනුව මවටත් පියාටත් අදරේ කරන්න… ඔබගේ ලෝකය සුන්දර කල හැක්කේ ඔබට පමනයි....








No comments:

Post a Comment

අදහසක් තියේ නම් ලියල යන්නකො...