Thursday, July 24, 2014

සෙනෙහස

සෙනෙහස

රැයක් මිහිරිය
නුඹේ ඇසුරෙහි
  ගෙවන්නට එය වරම් ඇත්නම්
නින්ද සොදුරුය
නුඹෙ උණුසුමෙහි 
  තුරුලු වන්නට ඉඩක් දෙන්නම්...
ලොවෙහි දසුනින්
මුව වී ඉද
  සදා නුඹ හට පෙම් කරන්නම්...
මෙතෙක් මේ යැයි 
නිමවක් නැති
  සෙනෙහසින් මා ඔබ පුදන්නම්...

2 comments:

  1. ලස්සනයි...
    ලස්සනට ලියල තියෙනව....
    දිගටම ලියන්න...

    --ජය---

    ReplyDelete
    Replies
    1. තන්කු ඔයාගේ දිරිගැන්වීමට

      Delete

අදහසක් තියේ නම් ලියල යන්නකො...