Thursday, July 24, 2014

කෙල්ලො සහ කොල්ලන්ගෙ ආදරය.....

හිතේ ඉන්නෙ කෙනෙක් නම්
බලන්නෙ වෙන කෙනෙක් දිහා
හිනවෙන්න එක්කෙනෙක් දිහනම් 
කත කරන්නෙ වෙන කෙනෙක් එක්ක
ආදරේ කරන්නෙ වෙන කෙනෙකුට
SMS කරන්නෙ තව කෙනෙකුට
චොක්ලට් දෙන්න එක්කෙනෙකුට
ගන්නෙ තව එක්කෙනෙක්
ඇවිදින්න යන්නෙ වෙනම කෙනෙක් එක්ක
Marry කරන්නෙ වෙන කෙනෙක්
Marry කරල ඉන්නෙ තව කෙනෙක් එක්ක
අවසනයේ මැරෙන්නවෙන්නෙ අන්න
 ඵ් කාරනේ හින්ද

1 comment:

  1. ඒ සිල්ලර ආදරේ......ආදරය කියලා wena මොකක්දෝ karanawa wagee පේන්නේ .....

    ReplyDelete

අදහසක් තියේ නම් ලියල යන්නකො...