Wednesday, July 30, 2014

ආදරේ

සිතූ සිතුමන්
පැතූ පැතුමන් 
හදෙහී දරා හිදිනෙමී
ඒ සිතුමන් 
ඒ පැතුමන්
පැතුවේ මා ඔබේ නමිනි....

අහඹුවකි අපෙ හමු වීම
සිහිනයක් මෙන් ඒ දවස
නොසිතුවත් එක් වේ යැයි කියා
අවසානයේ දුරස් වෙන්නට බැරි වුනා

හදින්මයි මා පවසන්නේ 
ඔබට ආදරේ බව...

No comments:

Post a Comment

අදහසක් තියේ නම් ලියල යන්නකො...